SORT LYRICS BY NAME:

Milton Mallawarachchi - මිල්ටන් මල්ලවාරච්චි

Showing all 36 lyrics belongs to the artist.
ආදරෙන් මෙසේ කතා වෙවී ජීවිතේ පුරා සිනාසෙමු ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු වාසනා වෙතේ සංසාරේ මාලිගා එපා වුණා නෑසියන් එපා වුණා ජීවිතේ මගේ ඔබේ වුණා කාටවත් කියා නැතී ආදරේ වදන් ඇසී ජීවිතේ ඔබේ...
අවසර නැත මට ඔබෙ අත ගන්නට බෑමි බෑද ඈත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ලදේ බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන මා අභියස ඔබ නෙලුම නොවේ උල්පත වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ...
දැස රිදෙනවා පාර බලා ඉදලා අප ආ පාරෙ ආගිය වාරේ මල් ලොව මල් සිදිලා සුරතෙ අත තියලා මට සහතික කරලා හෙට හවසට ආයේ අප හමුවෙමු කීවා නිදි නැති රෑ යහනෙ එකම රැයයි ගෙවුනේ අවුරුද්දක් වාගේ ඒ එක රැය...
දෙනෝදහක් ගැවසෙන සරසවියේ පාළුව තනිකම දැණෙනවනම් කුටියේ කවුළුව විවර කරනු මැන සුළඟක් වී ඔබ වෙත එන්නම් ඔබ සරසවියක මා පොඩි ගෙපැලක එක්වන්නට අද වරම් නැතේ // එකම පන්තියේ එක ළඟ ඉඳගෙන පාසල් ගිය හැටි...
දෙයදර විලිකුන් සුරත්පලේ පෙම් මදිරා අයදිමින් සැලේ සීත මීදුම් සිහින වැල් පැටලේ සීත මීදුම් සිහින වැල් පැටලේ // මුවරද රොන් සුනු සුවඳ වෙතේ පෙම් මදිරා අයදිමින් යතේ නිලුපුල් නෙත් ගත් තඹුරු...
එදා රෑ ගුවන් තොටුපලේදි මා වෙන්වී ගියේ සිතකින් නොවේ..// නෑසිය මිතුරන් පැමිණීලා ආසිරි සුභ පැතුම් පැතුවා ඔබ නාවෙ ඇයි මිහිරියේ එදා රෑ ගුවන් තොටුපලේදි මා වෙන්වී ගියේ සිතකින් නොවේ..// මේ...
ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා// මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා තනි වූයෙ ඔබ නොවේ මා පවා...
කඳුපාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනා සේ වේදනා සිතාරේ මේ ගිත රාවේ ඇසේවා.. ජීවිතේ පුරා යාළු වී දෙවැටේ එදා කී කතා අසා යාළු වී දෙවැටේ එදා කී කතා අසා පාළු වී හැඬුවා සදා මාරුතේ පවා ගං ඉමේ මා දං...
මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටී රන්දැලේ හද පුරා සැනසිලා ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන් නොසරා මල් කැලේ රොන් සොයාලා රොන් සොයාලා ...// බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති ගෙනෙමි දුර ඈත...
මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතූ පැතුම් ඒ සිනහා මැද ඉටු වේවි නම් ආයේ නාවත් කම් නෑ ඉතිං // කෝ එදා ඔබ අත පැලැන්දුව මුදුව කෝ කොයිදෝ නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන කීවාදෝ නැතිදෝ මා නිසා...