SORT LYRICS BY NAME:

Malani Bulathsinhala - මාලනී බුලත්සිංහල

Showing all 17 lyrics belongs to the artist.
පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්.. මල් වට්ටියකට අරගන්නම්.. ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්.. එයට නෙලා පිළිගන්වන්නම්...// දේදුන්නක් ඔබ මට ගෙන ආවොත් විසිතුරු සළුවක් පියවී එයි.. පරසතු උයනේ සක්මන් කරනට ඉන්...
රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ.. හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙ සිරියහනේ... හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ... පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි.. දුව...
සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා කියන්න ඇයි ඔබ නාවේ මා රිදවන්නද සිතුවේ..// ‍ හිස ගවසන්න සිතා - සමන් පිච්ච පොකුරු කඩා අහසට විසිකෙරුවා මං... රෑකල අහස බලන ඔබට පෙනෙයි‍.. හිතන් එපා තරුයි කියා ඔබ...
සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ හඬා වැටෙනවා මියැසි කැලක්.. කපුරු මලක පෙති සිද බිද දැමුවා මලට වඩා විශ බමර තුඩක්.. වැහි කළුවර ඇති හැන්දා සමයක තරුමල් පිපුණලු අහස් ගැඹේ.. දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල්...
සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විදින්නේ නෙතක් කෙලෙසද මේ තරම් දුකට කදුළැලි සලන්නේ...// ‍ඔබෙන් වෙන්වී ගෙවෙන මොහොතද කල්පයක් වී දැනේ නම්..// ඔබෙන් තොර හෙට දිනක් ගැන මා සිතා ගන්නේ...
උපන් බිමට කිසිදා ගරහන්න එපා උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ... පියා නුඹේ...
වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ ඈත දුර ගෙවා ආයේ වඩිනවා ඈත දුර ගෙවා ආයේ වඩිනවා ගී පද කී මට මාල ගිරා පන් ගසකින් තලන්නම් කෙහෙ රොද ඇද දුවන්නම් දෑතේ වෙලී...