SORT LYRICS BY NAME:

Gunadasa Kapuge - ගුණදාස කපුගේ

Showing all 29 lyrics belongs to the artist.
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරායා නැඟෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන මිහිර දෙන වැස්‌ස වෙමු දැවෙන කැලයට වසින නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව...
සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී තුඩින් හදවතක්‌ අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී ගිනි මලින් තැනූ මල් පොකුරක්‌ අතට ගත්ත මනාලී මධු...
සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද සඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නද බාල වයසින් මැරුණ...
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ මාමණ්ඩි මට ඇයි මඟහැරියේ හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ හීන් නඟා ඇයි ගේ මුල්ලේ// වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා රිදී පොටක් හංගාගෙන...
පබළු නගේ නා..මල් තිලකේ පුංචි ඔසරි මැණිකේ.. සුමනෝ...නුඹ ඇයි නැත්තේ වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ අඩ හඳ යායට කෙකටිය පිපිලා වැව් කන්දේ බෝ ගස් හෙවනේ මම අද තනියම ඔලිද ගණිනවා.. වෙනදා වාගෙම තල මල...
තරුමල් යායම පොඩිකර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අදුරේ උන්නෙමි ලොවම එපාවී මා හැර දා ඈ ගිය දවසේ// නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී යටැසින් බැලු රහසින් කතා නැති තැවුනේ දැවුනේ පිරිසිදු...
පාළුව දෙවනත් කරලා නාඬන් උළලේනෝ.. කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උළලේනෝ...‍උළලේනෝ.. හීත හුලංහිරිකඩයි කැලේ අපට උරුමේ උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ... උළලේනෝ....‍උළලේනෝ... ඉහිරුණ කිරි...
උන්මාද සිතුවම් මැවේ බිඳේ මිහිඳුම් වලා මැද අතීතයේ බිඳුනු පෙමින් ගිනිගත් හදවත් තනිවේවි එක්‌ටැම් ගේ අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදෙකාලා සුළඟ පමණී උරුමේ කඩා හැලෙන සිත සදා සරණ මට තනිවේවී...
විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැලි නිලංකාර අඳුරේ සිර වී සැඳෑ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ // එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා ඔබේ හඬ කිඳී සිඳී යයි කතා සරිත්...