SORT LYRICS BY NAME:

Gunadasa Kapuge - ගුණදාස කපුගේ

Showing all 29 lyrics belongs to the artist.
මගෙ බිසවුනේ අසාපන් නුඹ මන්ත්‍රි දේවි නොවුනි.. දුෂ්කර වු ඒ පළාතේ මට යන්න දෙන්න දේවි...// මේ කදුළු ඇයිද දෑසේ බැ යන්ට නුඹට ඉමයේ..// ගොස් ඉන්ට කුලී නිවසේ ‍ විස ඝෝර සර්ප බවනේ.. නුඹ චන්ද්‍ර මඩල...
මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී සිනාසිසී දෝතින් යහන සැදූ ලියේ මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ මටම...
මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා.. මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා.. ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා... අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී... සැක සංකා නැහැ ඔබ ගැන...
මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගම‍නේ මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මතකයෙ අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය අප හමු...
නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත - හිමිදිරියේ දුටු සුභ දසුනයි කම්මල මැද වෙහෙසෙන විට ගතසිත - ඔබගැන මතකය මද...
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ කිලිපොලා යමින් සැලී නොහිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා...
නිර්මලා ලොන්ඩරිය හිමි සළු වඩන මැණිකේ නිර්මලා.. මල් හිනා නුඹෙ තැවරිලා කිරි ඉද්ද මල්වැට පීදිලා.. කුල ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එලා.. නිර්මලා නිර්මල නැතැයි මා ඔබෙ ලොවින් පිටමන්...
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ඔබට ආදරේ කියනා අයුරින්... පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ... සාගර වෙරලේ සොඳුරු සැදෑවක රඟහල කෙලවර අදුරු නිමේශෙක අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුළට වී...
පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා.. කෙලෙස් නේරංජාව තරණය කලේ අප මහ බෝ සතා.. පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා.. නිසල බෝ මැඬ වෙසෙන අතරෙදි සසල කෙරුමට අචල හිමි...
රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැදි රුව දියකර පා කර ඔබේ ලොවට මා..මොහොතින් එනවා... සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ...// නුරා විරහ ගිනි නිවා...