Wenwenna Waadoo - Victor Rathnayake
වෙන්වෙන්න වාදෝ - වික්ටර් රත්නායක
වෙන්වෙන්න වාදෝ...ලංවූයේ
ලංවෙන්න වාදෝ...වෙන්වූයේ...//
මං ආ මඟ නවතින්නම්
බිදුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ලඟටම එන්නම්...//
දෙන්නා....උන්නේ....
රන්රස සේ පෙම් මල් සේ
ආදරේ - තාරකා...
සෝවනාවේ ඇන්දුනේ
වෙන්වෙන්න වාදෝ...//
ඇන්දා....රන්දා...
රජ දහනේ පෙම්
රජ දහනේ...
ඈ සිතේ - මා කෙරේ
මෝදු වී ආ ආදරේ...
වෙන් වෙන්න වාදෝ...//
Song title: Wenwenna Waadoo
The author: Unknown
The singer: Victor Rathnayake
Submitted by: Site Administrator