SORT LYRICS BY NAME:

Nuga Sewanak See - Somathilaka Jayamaha

නුග සෙවණක් සේ - සෝමතිලක ජයමහ

නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි…

ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න…
මල් සුවඳකි මා වනකල්
ඒ සුවඳින් සුවඳ වන්න

නුග සෙවණක් සේ…

සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලිය ගන්න…
ඔරුවක් වෙමි මම සැමකල්
දිවි සයුරෙන් එතෙර වන්න

නුග සෙවනක් සේ…
Song title: Nuga Sewanak See The author: Unknown The singer: Somathilaka Jayamaha Submitted by: Site Administrator