SORT LYRICS BY NAME:

Obe Atha Gena - Rohana Siriwardena

ඔබේ අත ගෙන - රෝහණ සිරිවර්ධන

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...//

ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..//
හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා…

ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප හුන් ඒ සැදෑවේ..//
හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා...
Song title: Obe Atha Gena The author: Unknown The singer: Rohana Siriwardena Submitted by: Site Administrator