SORT LYRICS BY NAME:

Harada Wiman - Priya Suriyasena

හැරදා විමන් - ප්‍රියා සූරියසේන

හැරදා විමන් සිය මා පියන්
මා ආදරෙන් වැඩූ
නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ
ඇයිදෝ වෙනස් වුණේ

මුළු ජීවිතේම නෑ මෙමා
දුක් ගීයක් ගයා
හඬවන්නෙ ඇයි ළදේ ඔයා
දුක් මාරුතේ හොවා

පෙර ආදරේ අපේ ලොවේ
සඳපාන සේ දිලී
තිබුණා කියා සිතන්නෙ මා
කෙලෙසින්ද මිහිරියේ
Song title: Harada Wiman The author: Unknown The singer: Priya Suriyasena Submitted by: Site Administrator