Pidena Goyame - Nanda Malani
පීදෙන ගොයමේ - නන්දා මාලනී
පීදෙන ගොයමේ නෑබූල් සුවදින් ඔකද වෙලා
එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා
දුනුකේ ඉහිරුනු නිල් තණ පලසේ වාඩි වෙලා
මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා
ගමට ඇසෙන්නට කවි කීවත් ඔබ රසට ගොතා
කොහොම කියන්න්න්ද මගේ කවිය මම කෑ ගසලා
කවිය මගේ හඩ නොනැගේ හිත පතුලෙ තව සැගවේ
වැටකොට බැද ඇති පැලට උඩෙන් මගෙ ඉගිල්ලිලා
මගෙ කවිය ගැන ඔහුට කියනවද වසන් වෙලා
මඩිස්සලේ හදිස්සියෙ පැලේ දොරෙන් වරෙන් අනේ
Song title: Pidena Goyame
The author: Unknown
The singer: Nanda Malani
Submitted by: Site Administrator