SORT LYRICS BY NAME:

Raane Igilenna Oone - Milton Mallawarachchi

රෑනේ ඉගිලෙන්න ඕනේ - මිල්ටන් මල්ලවාරච්චි

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවි මේ ගං තෙරේ //

පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පිපි මල් නොතලා පිණිලැල් අතුරා
සේයා මැවෙනා උදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ...

පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
මේ ගී ගයනා හදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ...
Song title: Raane Igilenna Oone The author: Unknown The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator