Kese Rahas Pawasam - Lahiru Perera
කෙසේ රහස් පවසම් - ලහිරු පෙරේරා
කෙසේ රහස් පවසම්
කෙසේ තුරුලේ සැනසෙම්
කෙසේ අමතක කරම්
පවසම් හදින් මෙමා ජයමංගලම්
ජීවන අඳුරු කුටියේ මිණි පහන ඔබ උනේ
මව්පියන් සමඟින් මා හැදු හැටි අගේ
දුක් වේදනා - මගෙ නිව්වා
මවකි මටනම් - මගෙ අක්කා
කෙසේ රහස් පවසම්....
සරසියකි මටනම් ඔබ අනතප් විලේ
සුරඟනකි මටනම් ඈ සිහින ලෝකේ
ඔබ දිවි මගේ මල් පිපියන
මතු භවයෙදිත් අක්කා වෙයන්
කෙසේ රහස් පවසම්....//
Song title: Kese Rahas Pawasam
The author: Unknown
The singer: Lahiru Perera
Submitted by: Site Administrator