SORT LYRICS BY NAME:

Thaniye Awaare Asuna Gee Raawe - Jothipala H.R

තනියේ අවාරේ ඇසුණා ගී රාවේ - ජෝතිපාල H.R.

තනියේ අවාරේ ඇසුණා ගී රාවේ
බාලොලි ලොලි ලොලි
තනියේ අවාරේ....

සිනාවකට සුළු සිනා දී ඇතේ
ඉකි බිඳිනා විට උසින් ඇසේ
බාලොලි ලොලි
ගැයු ඒ ගී රාවේ
කවදා කෙලෙස ඇසේදෝ

අසිරි පිරින් සිරි හැඟුම් ගලායා
යොවුන් වියේ මධු සැණකෙලියේ
බාලොලි ලොලි ගැයූ ඒ ගී රාවේ
නෙතිදා අසිරි නැගේදෝ
Song title: Thaniye Awaare Asuna Gee Raawe The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator