SORT LYRICS BY NAME:

Wayanna Sithare - Jothipala H.R

වයන්න සිතාරේ - ජෝතිපාල H.R.

වයන්න සිතාරේ වයන්න ඔබේ
සංසාරේ මා දන්නාවූ නාදේකි එන්නේ
සරා ගීත රාවේ ඇසේ වී පුරානේ

අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
හදේ පුෂ්ප උද්‍යානේ පිපි මල් නෙලා
ඔබේ සීත සිතුවිල්ලේ තව ළංවෙලා
කියාදෙන්න මා ඉන්නේ හසරැල් සලා

මමයි අහස ඔබ අහසේ සඳ රාජිනි
ඔබයි දෝත එම දෝතේ මා මී පැණී
දුරස්‌ වෙන්න අසමාන හද සෝගිනී
මගෙන් ගීත අහගන්න රස කාමිණී
Song title: Wayanna Sithare The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator