SORT LYRICS BY NAME:

Kandulal Sala - Jothipala H.R

කඳුලැල් සලා - ජෝතිපාල H.R.

කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
ඇයි මිහිරියේ කිව මැන කල්පනා ලොවේ..//

මතුවේ සිහින් සුසුම් රැළි අද විල් දියේ මාගේ
කිසිවත් ලොවේ වෙනත් නැත මට - ඔබ තරම් මගේ
රැජිණ ඔබයි උදාරියේ- මගේ දිළිඳු ලෝකයේ

මා වෙසෙනා තුරු ලොවේ - ඔබ කිසිදිනෙක තනි නොවේ
හමුවන්න එන්න ප්‍රොයේ - අද මෙන් මතුදා මේ භවේ
පිළිගන්න මා රජෙක්‌ ලෙස - සනසා දයාවියේ
Song title: Kandulal Sala The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator