SORT LYRICS BY NAME:

Jothipala H.R - ජෝතිපාල H.R.

Showing all 51 lyrics belongs to the artist.
ආලෝකේ බිහිවේ පැතිරේදෝ ආශාව ඉටුවී සපිරෙයි දෝ වැළලුණු මල ඊයේ තව හෙටක්‌ තියේ සටනකි ජීවිතේ ජය පරාද වේ... කල්පනාව පෙරසේ නැත ඇහැරීලා කොටුවීලා සිතු සේ රන් කුරුල්ලෙකු සේ යමී පියඹලා සැනසීලා...
අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත් කළ නොහැකිය නිම්... ඕ.............. පුවත අපේ පෙම් ...// ආ යන්නෙන් ආදර ගීතේ - මුලින් ලියූ සිහින පොතෙහි සීගිරියේ ගී වැල් වාගේ - දෙදෙනාගේම මතක තියේවී දේදුන්න සේ මැකී...
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ පෙරදින රජ මැදුරක උන්නේ අද මා මහමග සැතපෙන්නේ පතන පැතුම් සුළගට මුසුවේ මියුරු වදන් කදුලේ ගොළුවේ සතුට උපන් හැම දින වැළලේ කුමන නැටුම්දෝ දිවි මඩලේ අපගෙ අහිංසක ලොව...
අඬන්නේ ඇයි සුදු මැනිකේ කියන්න පණ මාගේ හෙලන්නේ ඇයි කදුලැලි ආදර නිල්මිණි දෑසේ ඔයාව ජීවිතයේ මට හමුවුණ මුල් දවසේ සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ කියාපු මිහිරිකතා තවමත් ඇහෙනවා වාගේ ප්‍රියාවී රැක...
අඬන්නේපා සුදු මැණිකේ මා ඔබ ළඟමයි ඉන්නේ අඩන්නෙපා සුදු මැණිකේ මා නැත ඔබ හැර යන්නේ// රෑ දාවල් යයි ගෙවිලා මම ඉමි ඔබ වෙත රැදිලා මධු රස බසකින් නළවා මම ඉමි පාළුව පලවා අදමෙන් හෙට...
ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ දෙන්නට මොකද වුනේ පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත් එක හිත ඇත්නම් බෑ වෙන් කරන්න සිහිනෙන් වත් ඔයාගේ නම රැදුනේ මගෙ මේ...
අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ මිලාන දෙනෙතේ වියෝග කඳුලේ සිනාව මතුවේ උදාර මවගේ සෙනේහ දැඩිවී සිතේහි පුතුගේ අසාර කතරේ තුෂාර සිසිලයි දයාව මවගේ විනීත මවගේ පැතීම නොතකා ගියාම දුකසේ හඩන්න...
ඇයිදෝ මගෙන් වෙන් වීලා ඔබ යන්නෙ කොහෙදෝ ළඳුනේ සැනැහී සදා ඔබ ඉන්නයි පැතුවේ හදෙන් තනිවී මා පැතුවේ හදෙන් තනිවී ඇයිදෝ මගෙන් වෙන් වීලා බමරුන් මේ ඇයි දුක්‌ ගීතේ පරවෙන්න ඇයි මල් පිපුණේ සැංගෙන්නෙ ඇයි...
බඹරා වගේ ඇත තවම විසේ සල්ලි නැතේ මට විස්‌කි නැතේ යාළුවෙලා සිටි අය නැතේ වැටී ගියත් අප එකා වගේ ගල්මුල් ආවත් බය නෑ බය නෑ අපට හිතට දුක නෑ පැතුම් සැබෑ වෙන ජීවිතේ අළුත් දසුන් නව ලොවින් මැවේ මා...
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ... කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ... හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ හිතවත මේ ලෝකේ...