SORT LYRICS BY NAME:

Nirmala Ranathunga - නිර්මලා රණතුංග

Showing all 3 lyrics belongs to the artist.
අකලට වට මහ වරුසාවක් සේ අසුබ දිනක ආ සුභ පැතුමක් සේ මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක ඇයිදෝ යළි ආවේ පෙරදා මෙන් හද මල් පිපුණාදෝ සතු‍ටු කඳුලු නුවනත සිඳුනාදෝ ආදර අතීත නටඹුන් අතරේ මන්දිර මැව්වාදෝ...
මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ ඔබේ කතා මට තවම ඇසේ මේ නදී තෙරේ මේ අඩි පාරේ ඔබේ සිනා මට තවම පෙනේ.. ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ නෑ ඉඩක් යළිත් සදා අන් සිතක් කෙරේ අතරමගත මා දමා තනිව ඒ ලොවේ කොහෙද...
ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි දිදුලන සඳ ලෙස ගුවන අරා ළා හිරු මඩලයි මා අබියස ඔබ බැස යන්නේ නැති සසර පුරා // උපතින් උපතට චාරිකාවේ දිවි මඟ ඔබ මා ළඟ උන්නා // යුගයෙන් යුගයට මේ භවයේ මෙන් යළි...