SORT LYRICS BY NAME:

Chamara Weerasinghe - චාමර වීරසිංහ

Showing all 18 lyrics belongs to the artist.
ඈතින් ඈතට ඈතින් ඈතට ඈතින් ඈතට ගියා... මා ලඟ තිවු සිත අරන් ගියා සුවඳ වත් මා ලග‍ නොතියා අමතක කරලන්නම් කියා ගියා.. අමතක කරලන්නම් කියා ගියා.. ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පිය වෙන්න...
බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ මං බැද්දේ ගොහින් බමර කොටක් ගෙනැල්ලා දෙන්නම් ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක් ගෙනැල්ල දෙන්නම් මහ හූරෝ සහේට ගන්නට හැදුවට යන්ට...
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ පිනිස ගියාදෝ උඩුමහන්තලාවේ රතු පලසේ වැජඹෙනදා ඇගේ දරුවෝ බුදුපදවි පිනිස දූ පුතුන්ට හිත දන්දුන් අම්මා තවමත්...
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ පැතුවා හැමදා පේවී...
ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ ගෝම ගැන ගැන හිටියට අරන් යන්න කෙනෙක්...
ගුරුගෙදරට හැමදා එන මවුපියෝ අතරේ කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ උප්පැන්නේ පියාගෙ නම ලියන තිරුවේ පියාගේ නම ඉරක්‌ උනේ කොහොමද අම්මේ උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ හැමදාමකම තනියෙන් මම සිතුවම්...
කුරුඳු සුවදැති සුළඟම නැඹුරු වී මගෙ සුසුමට අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය සදා තරුණයි ජීවිතේ.. හද සිදුරු කළ ප්‍රථම ප්‍රේමය.. සොඳුරු පුවතයි ජීවිතේ.. සදා තරුණයි ජීවිතේ.. වෙනදා වගේම පුරහඳ.. පුරවරයට...
ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක් සිතට ඔබව දකිනාතුරැ නෑ...
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න වසන්තය යලි එනකල් බලන් හිටියා මං ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න ඔබට බැරිනම් මෙතුවක්...
මහළුමඩමේ කාංසියට මමත් උනා හුරු පපුව ඇවිලුනා තිස්‌සෙම පුතා ගැන සිතූ ටික දවසයි මමත් ඉන්නෙ හුස්‌මයන තුරූ ඇවිත් යන්න එන්නේ කවදාද මගෙ පුතු අම්මා නැති වුනත් නුඹට නෑ අදුවක්‌ කලේ පුංචි කාලෙ නුඹව...