SORT LYRICS BY NAME:

Lahiru Perera - ලහිරු පෙරේරා

Showing all 4 lyrics belongs to the artist.
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ යලි කිසිදා නොලියූ මේ ආදරේ බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්// නෙතේ...
කෙසේ රහස් පවසම් කෙසේ තුරුලේ සැනසෙම් කෙසේ අමතක කරම් පවසම් හදින් මෙමා ජයමංගලම් ජීවන අඳුරු කුටියේ මිණි පහන ඔබ උනේ මව්පියන් සමඟින් මා හැදු හැටි අගේ දුක් වේදනා - මගෙ නිව්වා මවකි මටනම් - මගෙ...
ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් එයි කියා සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබැඳියේ ලබැඳියේ මා සිතුම් සිරකලා ලබැඳියේ ලබැඳියේ මා සිතින් පෙම්කලා නා දල්ල වාගේ දිදුලනා මුදු...
ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ් රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ ඩබ් රම්බරි කියපන් උඹෙ නොම්බරේ තන්දුරි කමුද නොදා බරබරේ වාකරෙ කවුද ඉන්නෙ...