SORT LYRICS BY NAME:

Mohidin Beg - මොහිදින් බෙග්

Showing all 3 lyrics belongs to the artist.
ආදරියේ රුචිරාණනියේ ලියලනවා තව තව ශෝකේ වැලපෙනවා මා අද හිර ගේ ආදරියේ රුචිරාණනියේ ලියලනවා තව තව ශෝකේ වැලපෙනවා මා අද හිර ගේ ආදරියේ රුචිරාණනියේ මගෙ ආදරියේ සුව නින්දේ රස සිහින වැලේ එතිලා හමනා...
ප්‍රියේ රුචිරාණනියේ ඔබ එනව බලා පැල්පතට වෙලා ඔබ එනව බලා පැල්පතට වෙලා මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ ඔබ එනව බලා පැල්පතට වෙලා මල් මාල ගොතා බෝ ඉවර වෙලා තව නැද්ද...
සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ // ප්‍රිය දේවිය හා රජ සැප හැර දා මරු බල පරදා බුදු වූ පෙරදා සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි...