SORT LYRICS BY NAME:

Jagath Wickramasinghe - ජගත් වික්‍රමසිංහ

Showing all 2 lyrics belongs to the artist.
මං නුඹෙම ද අහන හිතින්.. නුඹ මගෙමද හිතනවානම්.. මං විතරද අහන මුවින්.. මගෙ විතරද කියනවා නම්.. සාගරේ හඬදිගේ.. මේ ගඟ ගලනවානම්.. මං නුඹ නුඹ මගේ.. අපි අපේ විතර නම්.. සද අහසට රළු පොළව දුරයි...
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...// කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්.... කුමටද ආදරයේ පෙම්...