SORT LYRICS BY NAME:

Vijaya Kumarathunga - විජය කුමාරතුංග

Showing all 2 lyrics belongs to the artist.
ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමුවුණු විටදී මතකයි හද කිතිකැවුණු හැටි // දෙමාපියන් සොහොයුරන් වෙතේ හද පිදි ආදරෙ ඉමක් නැති // එහෙත් ඔයා මගෙ අනාගතේ මිහිර ගෙනේවිය හැඟුම්...
උපන් බිමට කිසිදා ගරහන්න එපා උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ... පියා නුඹේ...