SORT LYRICS BY NAME:

Chamika Sirimanna - චාමික සිරිමාන්න

Showing all 2 lyrics belongs to the artist.
හිත හදාගන්න බෑ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ ඔබ මගේ වෙන්නෙ නෑ - ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ මා හැර හිතකට පෙම් කරලා - ආදරෙ හැර දමලා මා සදා හඩනවා - මාරුතේ දුක දරා හිත හදාගන්න බැ - ඔබෙන් ලද දුක දරා...
වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම් කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ පපුවට දැන් මා වෙනුවෙන් මැවුව සෙනේ - රහසේම කාටද පුදා.... වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේනම්... මගෙ...