SORT LYRICS BY NAME:

Neela Wickramasinghe - නීලා වික්‍රමසිංහ

Showing all 3 lyrics belongs to the artist.
චංචල දෑසේ මායා - ඉස්සර වාගේ පාලා.. ඉන්නට ආයේ මා හා - ආදරේ දීලා.. මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා.. නින්දෙදි සනසාලා - හීන සාදනා.. ඊයේ වාගේ - මා දෑතේ යාවීලා.. සීතේ නෑවීලා - නුඹ ඒදෝ...
මී අඹ අත්තේ කොහෝ කොහෝ දොලොස් මහේ මගුල් දොහේ ........... // රබාන රත්වෙන නැකත් වෙලාවට නළාව පිබහන් කොහෝ කොහෝ විරා නිවෙන් එලි ගොයම් ලියද්දේ උඩින් උඩින් වර පෙත්තප්පූ හෝරාවෙන් නොනගතේ ගෙවෙද්දී නෑ...
සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පලස එලා.. සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ ඔබ මට තිලිණ වෙලා.. යුගදිවි වැල්ලේ අඳුරු ඉස්සව්වේ මුකුලිත සිතැඟි සලා අරුණැල්ලක්සේ.... අරුණැල්ලක්සේ නුඹ මිණ...