SORT LYRICS BY NAME:

Bachi Susan - භාචි සුසාන්

Showing all 2 lyrics belongs to the artist.
ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ... ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්... මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී... මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී... රළු පොලව මතින් බිදෙනා - විඩාබර දිගු...
නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ..// ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ හිනෙහෙනා කල්පනා ඔබ...