SORT LYRICS BY NAME:

Malani Bulathsinhala - මාලනී බුලත්සිංහල

Showing all 17 lyrics belongs to the artist.
ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමුවුණු විටදී මතකයි හද කිතිකැවුණු හැටි // දෙමාපියන් සොහොයුරන් වෙතේ හද පිදි ආදරෙ ඉමක් නැති // එහෙත් ඔයා මගෙ අනාගතේ මිහිර ගෙනේවිය හැඟුම්...
අහසින් තරුවක් කඩා හැලෙනවා තරුව කතා නෑ අහසයි වැලනේනේ නටුවෙන් නැහැඹුල් මලක් වැටෙනවා මලේ කතා නැ නටුවයි වැලපෙන්නේ පෑ හීමක් නැ නොකෙරෙන දීගේ සෙවනැල්ලත් ඇදලූ... දවල් වැටුන වල මෙදා වැටුනෙ නැ හිත හොද...
අකීකරු හිමියනේ.. මවක් සේ රකිමි ඔබ... අකීකරු හිමියනේ... මධු මතින් ගත රැදුණු නෙතු යුගල මට දෙන්න.. සෙහෙහසේ සිහිල් නිල් දියෙන් පුරවාලන්න අකීකරු හිමියනේ... බඹර හිස සතපන්න හද යහන...
දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් හුනස්නෙන් නැගිටිමින් වදිනවා හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන අඩවන්ව නෙත් බරව බලනවා ගැඹිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටුකලෙක කවුළුවෙන් අනන්තය සොයනවා... අතෙහි...
දම්පාටින් ලා සඳ බැස යනවා අකාසේ රන් වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි... රන් පටින් සඳ මුහුණ පෙනෙනවා වෙන්වී යන මොහොතක් නැගෙයි දෑසට ලංව බලන් මේ මොහොතේ ගොළුවී ඉන්නේ...
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ වෑහී ආදරේ චේතනා නෙත් දැලේ ආශා විල් තෙරේ පායා රන් සඳේ ඡායා පායලා මේ සැඳෑ යාමයේ දෑසේ මල් විලේ ආශා රොන් සැළේ සන්සුන් නදී තෙරේ මේ මල් විමානයේ// ආරාධනා රැව්දෙනා...
හිමි සණරාමර ලෝක සිවංකර ලොව්තුරු බුදු සමිඳේ මා හද මැලවෙන මල් දෝතට ගෙන පාද වඳිමි නිබඳේ පාද වඳිමි නිබඳේ හිමි ගුණ ආකර ලෝක දිවාකර ලොව්තුරු බුදු සමිඳේ හිත දුක වාවන බුදු බණ පදයක මිහිර දකිමි...
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා බලා හිඳී ගසක් ඔහේ...
මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා.. මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා.. ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා... අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී... සැක සංකා නැහැ ඔබ ගැන...
ප්‍රේමයේ විල් තෙරේ යෞවනේ මල් වනේ ඇසෙන මේ ගී මියුරු රාවේ සිතක ආරාධනා ප්‍රේමයේ විල් තෙරේ සුසුදු හසකැන් සලා දෑස පෙරුමන් පුරා පාළුවේ තනි වෙලා කාටදෝ ඉඟි කලා ප්‍රේමයේ විල් තෙරේ... සීත...