SORT LYRICS BY NAME:

Sanath Nandasiri - සනත් නන්දසිරි

Showing all 3 lyrics belongs to the artist.
ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ.. ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ..// මලානිකව හද එලිය ගලා එන අම්බලමක හෙවනේ..// බලාහිදිමි ඔබ හිදින විමන් දොර දැල්වෙන එලිය බදේ.. ඈත එපිට...
බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ මා ගෙල ලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ අනේ සුවාමිනි මා ගෙළ...
මුළු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ.. මගෙ සිත මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම්දෝ.. මට වේදනාව දුන් අයුරු කීවත් කුමක් කියයි දෝ.. ඔබ මට දුකක් නොවී යයි කීවත් කුමක් කියයි දෝ.. මා හද ලෙයින්...