SORT LYRICS BY NAME:

Priya Suriyasena - ප්‍රියා සූරියසේන

Showing all 13 lyrics belongs to the artist.
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා ආ හා හා හා හා මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත් මුදු නීල පීත ලෝහිත ඈත දිලෙනවා ආ හා හා හා හා රෑට තරු දහස්...
ආදරණීය නේරංජනා// ඔබෙ මුදු මඳ හසරැලි මාලාවේ වෙලී බැඳුන දින රඟ ශාලාවේ තුන් සිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ අප හමුවූ ගෙවුයන් සීමාවේ එක මොහොතක පමණකි තනිවූයේ මටමම පුදුමයි අදහන්නට...
එකම මගක පියවර මැන යන්නයි එකම බිමක සෙවනැලි පැටලෙන්නයි සෙනෙහෙ දියෙන් මීවිත පිරවෙන්නයි මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි වැලේ පිපුණ මල නොවේ වැලට බර බිගුන් සලාවී පැතුම් මවා සිතේ රැදුනු පෙම නොවදෙන්...
එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා අපි ඇවිද ඇතී.. බිමට නැමුණු මල් අතු ඉති අතරේ අපේ කතාවන් රැඳී ඇතී.. සුදු හසඟන සේ හසරැළි ඉහලා හඳ පායන සේ හද ගිණි නිවලා.. ඔබ මා සුරතේ දසඟිලි පටලා දොඩමළු වීලා මට...
හදවත ඉල්ලා නොලැබුන විටදි දහසක් සිතුවිලි මා හද තුල තෙරපී මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවී ඔය නෙතු අග රැදි තිබු නිල්මිණි ඡායා දැක මා හදවත සසැලි සෙනෙහස...
හැරදා විමන් සිය මා පියන් මා ආදරෙන් වැඩූ නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ ඇයිදෝ වෙනස් වුණේ මුළු ජීවිතේම නෑ මෙමා දුක් ගීයක් ගයා හඬවන්නෙ ඇයි ළදේ ඔයා දුක් මාරුතේ හොවා පෙර ආදරේ අපේ ලොවේ සඳපාන සේ...
හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ කිසි වෙනසක් නැති එකම දෙයක් අති එය මා ලබු ඔබෙ ආදරයයි මගෙ ජීවිතයම නෞකාවක් නම් එය ඔබ සුරකින සාගරයයි අද...
මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා ඇය රවටා...
මගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා පුංචි නිල්පාට අකුරින් ලියා නොයමි හැරදා ඔයා ඔබ මගේ යැයි කියා පැතුවේ සිතුවේ බොරුවටද ඔයා…..// පාසල හැර අපි වෙන්ව ගියා මතක සේයා මවා ඔබ ලියුදේ තියා කී දේවල්...
මට වාසනා ඔබ මට වාසනා උපන් නූපන් හැම ආත්මයේ මට ඔබ ඔබ මට වාසනා ඔබ මට මට ඔබ වාසනා.. ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ..// කල මැන දල්වන්න ආරාධනා..// පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්.. මට වාසනා ඔබ...