SORT LYRICS BY NAME:

Dayan Witharana - දයාන් විතාරණ

Showing all 4 lyrics belongs to the artist.
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප ලඟම තබාගෙන මුතු කැටය ලෙස මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස මිහිර විඳින්නම් ලඳුනි සදාදර.. කාලයක අයාලේ පාවී ගිය සිත ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක ආදරය තරම් සුවයක්...
මේ අමාවක රැයේ පුර හඳක් ඒවී හිත පුරා පිපෙණා කිරණ ගලනා නුඹේ ආදරයෙන් සිත නිවී සැනහෙනවා.. පහන් තරු රැළ කුමකටද වෙන නිවි නිවී දිලෙනා අරුම දකිනට පුර හඳේ නිවන් දකිනා ජාති ජාතිත් නුඹේ හිත මට...
රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින් රහසේම හිඳින් ආදර බිඳුවක් ඇබින්දක් නුඹ අරන් ඇවිත් තිබුනා මල් මකරන්ද සුවඳ තිබුනා.. ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේ රෑ සිහිනේ ඔබ එන්න එපා දේවී ලං ලංව ඉන්න...
සයුරට නොතරම් ගඟ ගැලූ තරම් අහසට නොතරම් සඳ හැඬූ තරම් ප්‍රේමය නොතරම් පෙම් කෙරූ තරම්..// තටු රිදෙන තරම් බමනාම බඹරුන්// ලබයි මලින් රොන් පැතූ තරම්..// සයුරට නොතරම්.. දිවි දෙවෙනි කරන් කෙරුවාට මම...