SORT LYRICS BY NAME:

Mee Gee Edaa - Amaradewa W.D

මේ ගී එදා - අමරදේව W.D.

මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි //
මා ඇසූ රාවයයි

ඇගෙ පිළිරුව සිත ඇඳී
ජීවමාන වී හිඳී
මම හඬගා විමසමි
එපමණදෝ මට හිමි

මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි

ලොව සුවහස් දරුවනේ
දරු සෙනෙහස මට දැනේ
ඈත ඉඳන් අත වනා
මට අඬගසනුය පුතේ

මේ ගී එදා ඇගේ හඬින්
මා ඇසූ රාවයයි //
Song title: Mee Gee Edaa The author: Ajantha Ranasinghe The singer: Amaradewa W.d Submitted by: Site Administrator