SORT LYRICS BY NAME:
56 results found (0.007 seconds)
පෙරදාක සුසුමක් හිත රැදී සෙනෙහසින් පිදුවා මිහිරැති…. සංසාර ගමනේ දුරඇතී…. ගැඹුරුයිද ආදරේ මේ හැටි… ගැඹුරුයිද ආදරේ මේ හැටි… හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතේනවානම් හෙවනැල්ලවී දිවියේ තුරුලේ...
පෙරදිනක එදා හමුවූවේ කොතැනකදෝ මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ ඔබ නොදැක එදා එක දවසක්‌ ගතවුණිදෝ ඒ දවසද කල්පයකට දිග වැඩි නේදෝ සා දෙනක ලෙසින් අවිහිංසක මගෙ සෙවනේ ඒ ගෙවූ අතීතේ // ඔබ වෙනුවෙන් හා...
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක්‌ නතර උනේ මලක්‌ වගේ රොන් සුවද වගේ ජිවිතයේ සුව අපමණ වේ ..// දොලක්‌ වගේ දිය දෝත වගේ ජිවිතයේ අම සිසිල...
පීදෙන ගොයමේ නෑබූල් සුවදින් ඔකද වෙලා එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා දුනුකේ ඉහිරුනු නිල් තණ පලසේ වාඩි වෙලා මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා ගමට ඇසෙන්නට කවි කීවත් ඔබ රසට ගොතා කොහොම...
පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුණ // මනමෙ කුමරා මමයි...
පිණිබර යාමේ සැවුලන් හඬලනවා අම්මා වටකර ලිප ගිනි මැලවෙනවා කොළඹ රේල්ලුව රජ ගමනක එනවා නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා....// පුතුනේ අකුරට යන්න පමාවී ගුරු සිත රිදිලා වේවැල් හඩවාවී ගඟේ ඇලේ පැන...
පිණි පොද වැටෙනා අරුනැල්ලේ.. පිණි ඉහිරුනු නුඹෙ ඒ සුදු ගවුමේ.. මුතු කැට යට හිනැහුනු සුදු කෙල්ලේ.. මට දෙනවද නුඹෙ හිත සුදු මැණිකේ.. ආදරයෙන් පෑ සිනහා.. මා හිත යට තවමත් ඇත ඇඳිලා.. සෙනෙහස පවසාලා...
පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා // දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන් අන්න බලාපන් අත වනතේ මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට ගං ගොඩ...
පි‍න්න පිපුනු ලන්ද දිගේ ඉරට මුකුළු පාන මල්කැලේ අපි රංචු ගැහී යමු වගේ පුංචි සන්දියේ බැද්ද පුරා දං වාරේ රංචු ගැහුනු දඟ කාලේ ඉස්කෝලෙන් කට්ටි පැන්න දා දම් පාට උනා වේවැල් පාරේ කන්ද කපා හෙලූ වෙලේ...
පින්නේ රැයේ කඩ අගුවක නිදනවද ලොරියක ගෝනි මත්තේ නිදි කිරනවද කරවල වාඩියක සිරවී තැවෙනවද මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද අම්මා විඳ දරාගෙන හැම දුක් ගැහැට නැති බැරි වුණත් දුක දුන්නේ නැහැ නුඹට බැරි...