SORT LYRICS BY NAME:
39 results found (0.01 seconds)
ඔබ නිදනා සීතල පොළවේ මලක් පිපීලා නමක් නැති.. ඔපාදම බිම නැමී සිපගමි ඔබේ කිරි සුවඳයි අම්මේ... අම්මා.....අම්මා......... වැවේ පතුලෙන් දොවාගත් පැන් පිරිත් පැන් සේ පොවාලා... හොවා උකුලේ පුරා මා...
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ඔබට ආදරේ කියනා අයුරින්... පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ... සාගර වෙරලේ සොඳුරු සැදෑවක රඟහල කෙලවර අදුරු නිමේශෙක අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුළට වී...
ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානේ ඔබ සැළුනා මගෙ සුසුම් වැල් ගානේ ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ ඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ ආදරේ මං මේ දකින සිහිනෙට හතරවට මල් පිපෙන මේ සිහිනෙට නෙලා ඒ මල් සිහින මේ...
ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් මේ ලෝකයෙ කොහෙවත් ඔබට මං ආදරෙ බව මෙතරම් වැටහුනේ ඔබ වෙන්වි ගිය දා ඔය නෙතු හැඬ වූ තරම් ඔබ පෙම් කෙරූ තරම් අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයි මේ තරම් ආදරේ…// රැය පුරා...
ඔබ තෙමෙයි කියා බයයි වැසි වසියි සුළං තදයි කුඩයට ඔරොත්තු නොදෙයි සාරිය පිට මඩ ඉහෙයි මුහුණට හිරිකඩ වැදෙයි සුදු මුදු මඳහස මැකෙයි// මිරිවැඩි තුළ දිය පිරෙයි පය ලිස්සා බිම වැටෙයි සළු පිළි සිරුරට...
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යළි ඔබ සවනේ නොරැඳී නොගැටී සුළඟේ මිලින වුණාවේ දවනු දැනේ සිසි කිරණ පවා සිසිල නොදේ මඳ පවන පවා// ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුණාවේ ඔබ වෙනුවෙන් මා...
ප්‍රේමයේ රුදුරු බව එයයි මිදි යුෂ යැයි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා… පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුලා වුනේ ඇයි මා… ප්‍රේමයේ මධුර බව මෙයයි ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ… ඔබයි රම්‍ය සඳ...
ඔබට නොහැක මගේ සෙවනට එන්නට මටද නොහැක මල් විමන් තනන්නට නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත.. අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස සසර පුරා ලඟ ඉන්න ඇතී ඒ අත් භවයෙත් මේ වාගේම...
ඔබ ආදරේ මා කෙරේ නම් ඇයි වේදනාවන් මේ තරම් සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී දිවා රෑ හදේ වේදනා සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී දිවා රෑ හදේ වේදනා වෙනදාට මේ වාගේ හඳ පෑයු රෑ යාමේ ඔබ මාගෙ...
ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරේ ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා...// ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුණ මොහොතක..// හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා… ඔබේ...