SORT LYRICS BY NAME:
39 results found (0.008 seconds)
ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවූ එදා ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් එදා සිහිවෙනවා භවයෙන් භවේ මෙලෙසින් බැඳී අප ආගමන් අමතක වුවත් ඔබගෙයි මගෙයි හද මන්දිරෙන් නැග ආ ස්වරේ එක්වූ දිනේ...
ඔබ හීනයක්‌ හීනයක්‌ වී හිඳින්න මාගේ නෙතු දැහැනේ මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ// ජීවිතේ වේදනා සුළඟේ පාවුණා ආදරේ කඳුළු ගංගා මල් වරුසාවක් වුනා ඔබ ආයේ ආයේ ආයේ ඇවිදින් සිහිනේ සැරසුවා සිහිනේ...
ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන් සිරියහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමි...// මල් මකරන්ද දෝතට අරන් නෙතේ කදුලැලි දරන් මම මඟ බලා සිටියා නෙතු ඝණදුරට තරුවක් වෙලා ඔබ ‍එතැයි...
ඔබ කැමති නම් මට කියන්න.. මගෙ දුක ටිකක් හරි නිමෙන්න.. ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා..// ඔබම තමයි පෙරදා මා වෙත ආවේ.. ඔබම තමයි ආදරේ ගැන මට කීවේ.. ඔබම තමයි මගෙ ජීවිතේ දිය කලේ.. ඔබම තමයි අද...
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු...
ඔබ මා හමුවුනදා දෑත් දරා.. පෙරභවයක බැදුනා - මෙන් බැදුනා.. සවනට රහසින් කීවා මට ආදරෙයි කියා.. මට ආදරෙයි කියා.. ඔබ ඇස්පිය නොහෙලා බැලුවා.../// මගෙ දෑස් දිහා... මා ඇස් පිය නොහෙලා...
ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී මා සුළං රැලක් වී ඔබ පිස හමාවී… පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී… සුළඟ වෙසින් මා එන කල ඔබේ සුවඳ සෑහේ මට මල් මුව රද ඔබ සමඟයි මලේ සුවඳ මා...
ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි දිදුලන සඳ ලෙස ගුවන අරා ළා හිරු මඩලයි මා අබියස ඔබ බැස යන්නේ නැති සසර පුරා // උපතින් උපතට චාරිකාවේ දිවි මඟ ඔබ මා ළඟ උන්නා // යුගයෙන් යුගයට මේ භවයේ මෙන් යළි...
ඔබ මුලාවී මා සොයාවී ඔහුගෙ ආදරෙන් ඉවත් වෙලා ඔබ සිතාවී මතු දිනේ මාගේ ආදරේ ලැබෙයි කියා.... බඹරු මලින් වෙන්වන්නේ නෑ රොන් අරගෙන ආයේ නොයන් නෑ රොනේ සුවඳ සිතන් යන්නෙ නෑ එලෙස ඔබට ඔහු කරන්නෙ...
ඔබ නැතුව ඉන්න බැරි තරමට ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට ඔබ නොදැක ඉන්න බැරි තරමට හිත ඔබව සොයනවා දවසෙම මේ සීතල හිමගිරි අරණේ මට හමුවූ වනපත කුසුමේ පෙති මත සතපා රැගෙන යන්න මා කුසුම් නිම්නයේ...