SORT LYRICS BY NAME:
34 results found (0.006 seconds)
හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා නීල දෑසේ ගිලිලා ජීවිතේ හෙව්වා නුහුරු නුපුරුදු හැඟුම් ගානක් රෑ පුරා මැවිලා ආදරේ වැහැලා සුවද ළමැදේ රැදුනු හැම දේ කවියකින් ලිව්වා ඉරට සද සේ ඉමුද අහසේ ආදරෙන්...
හද විල කලඹන පෙම් ජල රේඛා ඒ විල මැද සීතල සඳ රේඛා දෑසේ තවරා ආදර රේඛා ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා වරලස අක් බඹරුන් රැඳි රේඛා දෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛා දෙතොලෙහි ආදර හසරැලි රේඛා ඔබ රුව...
හද විමන් දොරින් එන පැතුම් පවන් විහිද යයි හමා පියඹනා කල්පනා රසේ දේයි අමා.. මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් සුගන්දය ගලා එකතු වී කිති කැවී රැඳී එක්වෙලා.. සාගරයේ සිසිල් රැල් නැගි නැගී...
හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා.. දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා.. එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා.. හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා... ඔය තුරුලේ මෘදු දෙතොලේ සුව...
දෑසේ ඔය රුව මැවිලා.. නෑ ලඟ සැනසුම රැදිලා.. කාලය හෙමිහිට ගෙවිලා.. යයි තව අපි දුර ඇදිලා.. හදවත ගැහෙනා..ගැහෙනා මොහතක් පාසා.. මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා.. ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන්...
හදවත ඉල්ලා නොලැබුන විටදි දහසක් සිතුවිලි මා හද තුල තෙරපී මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවී ඔය නෙතු අග රැදි තිබු නිල්මිණි ඡායා දැක මා හදවත සසැලි සෙනෙහස...
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා, මුදා සුව දැහැනින් // සයුර ඉම රත් සිතිජ රේඛාවේ මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ තලා මා සිත පලා ගිය...
හදිස්සියේ හනි හනිකට පය තබනා - රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතනා// දෑත සලා කිංකිණී නද දෙවන්නී - දෑස සලා මොන මොනවද කියන්නී යටින් හොරෙන් එබිකම් කර බලන්නී - ළඳේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී රෑන කිතුල්...
හඳුනා ගන්නට ඇයි මට නොහැකි උනේ මගෙ ඉරණම් කාරි මේ පාර දිගේ දහස් වතාවක් ඔබ මුණ ගැසෙන්නැති… හඳුනා ගන්නට ඇයි මට නොහැකි උනේ… ගිමන් නිවාලූ දොඹ තුරු සෙවනේ දොඹ මල් සුවඳට මුසුවී පාවුනු ඔබේ සුවඳ මට...
හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ.. කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ.. ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ... මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ... සඳ මඬලට උපමා කර - කවි ලියු කාලේ... කාගෙත් දුක...