SORT LYRICS BY NAME:
45 results found (0.006 seconds)
දුර අහසට මේ පොළොවෙ ඉදන් ගව් ගණන් කීයද.. මා විසිකෙරුවේ ඒ තරම්ම දුරින් දුරටද.. ඔබ අත් හැරලා පෙම් කරාට මාව සඳහට.. මට හිදින්න බෑ ඒ මතකෙන් කොහොමත් එලෙස.. මහමෙර වගේ තවමත් මගේ හදවතේ නුඹ.. රිදවනවා...
දුර කතර ගෙවාගෙන මම නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුර හඳ අහසේ දුම් වලාකුළෙන් තරුකැට හැංගිලා නෙත් කොණින් බලා මට ඉඟි බිඟි කළා මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා උඹෙ කතාකරන දෑස මතක්...
දුර යන්න හිතුවාට සැඟවි හොරෙන් ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින් වාවන්න බැරි කඳුළු ආවත් නෙතින් හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබේන් // අවුතැන් වෙලා ළැමතුරේ පෙම් හැඟුම් හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදමි...
දුරස් වන්නට සිතන සැමවිට තවත් ළං වෙනවා මතක නැතිකර ගන්න සිතු විට සිතේ රජ වෙනවා // සතුට සපිරුණු නැවුම් ලොවකට සෙනෙහෙ දම් පිරුවා අපට අප නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා // දුරස් වන්නට සිතන...
දූ හිඳින්නේ පෝරුවේ පියාණනේ ඔබේ සුභ දිනේ පියා නැතේ... ඔබ කොහේ ගියා කියා දන්නේ නෑ දූ ඔබේ හඬයි තැවෙයි මෙසේ... ජීවිතේම මං පරාද වූ ලෙසින් සිතේ මට පිය සෙනේ නැතේ... දූ කියාලා සනසවන්න රත්තරන්...