SORT LYRICS BY NAME:
45 results found (0.006 seconds)
දේවතාවියේ වැටුණෙද කඳුළු නුඹ නෙතේ රැඳුණ මගෙ සිතේ දැනුණිය රිදුම නුඹ සිතේ කියනු බැරි නුඹේ විමනද දුරය මට දැනේ දකිනු රුව කෙසේ සිහිනය දිගුය අද දිනේ // මැකුණු සිතුවමක් ඇඳ තෙලි තුඩින් යළි යළිත් නෙතට...
දෙගොඩ තලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ හිඳී තොටුපලේ ගං ඉවුරේ මා තනිවම මද අඳුරේ// මේ ගඟ ගලා ගියේ අපි පුංචි ළමුන් දවසේ ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා ආදර ඒ ගඟ නෑ අද නෑ දෙගොඩ තලා ගඟ ගලා... මේ ඔරු කඳේ...
දෙනෝ දාහක් නුවන් අතරේ කවුරුදෝ මා තනි කළේ තනි කළේ පාසැල් බිමේ සිනා කෙළිලොල් තෙපුල් රහසේ දෙඩූ තැන් අද ගොළු වෙලා සොඳුරු පාසැල් පියස කඳුලින් බොඳ වෙලා කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා නිබඳ ඔබ මා ඇවිද...
දෙනෝදහක් ගැවසෙන සරසවියේ පාළුව තනිකම දැණෙනවනම් කුටියේ කවුළුව විවර කරනු මැන සුළඟක් වී ඔබ වෙත එන්නම් ඔබ සරසවියක මා පොඩි ගෙපැලක එක්වන්නට අද වරම් නැතේ // එකම පන්තියේ එක ළඟ ඉඳගෙන පාසල් ගිය හැටි...
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා.....අම්මා..... දෙසවන් සනහා මා නැලවූ ඔබ මියුරු මියැසියේ අරුත කියා දුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිපගන්නට ඔබ මා ලඟ...
දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා මම‍ එමි බවදුරු කතර ගෙවා සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ සමිද ඔබේ පිළිරුව දුටු පමණින් නිවී...
දෙයදර විලිකුන් සුරත්පලේ පෙම් මදිරා අයදිමින් සැලේ සීත මීදුම් සිහින වැල් පැටලේ සීත මීදුම් සිහින වැල් පැටලේ // මුවරද රොන් සුනු සුවඳ වෙතේ පෙම් මදිරා අයදිමින් යතේ නිලුපුල් නෙත් ගත් තඹුරු...
දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...// රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න තරු පවා හඬනවා...
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ... කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ... හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ හිතවත මේ ලෝකේ...
දිනක අපි හමු වුණා දිනක අපි වෙන් වුණා පැතුම් මල් මාවතේ කිමද අපි තනි වෙලා // ඔබ කී කතා අසා සතුටින් බලා සිටියේ ඔබේ අත ගෙන එන්නම් කියා වැටහී තියේ නම් සෙනෙහේ නම් වෙන් වෙන්නෙ නෑ ඔබ කිසිදා...