SORT LYRICS BY NAME:

Senanayaka Weraliyadda - සේනානායක වෙරලියද්ද

Showing all 15 lyrics belongs to the artist.
මීන නුවන් යුග කඳුළු සදාගෙන දුරු කතරේ තනි වූ යුවතී නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි අද වෙන් වී නුඹ හිම පියසේ කාල වලා නැග...
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...// කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා... බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා මන්ද මේ...
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක්‌ නතර උනේ මලක්‌ වගේ රොන් සුවද වගේ ජිවිතයේ සුව අපමණ වේ ..// දොලක්‌ වගේ දිය දෝත වගේ ජිවිතයේ අම සිසිල...
පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුණ // මනමෙ කුමරා මමයි...
සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරපු පව් දී පඩිසන් අන්දර කැකුළේ නාඬන් අපට විහාරයේ දොර වී අඩවල් ගියාට ලොව වැරැද්දකින් දුකට සැපට පිහිටට වන බැද්ද...