Sunil Edirisinghe - සුනිල් එදිරිසිංහ
Showing all 71 lyrics belongs to the artist.
මේ කඳුලු බින්දුව මගේ නොවේ
එය ඔබේමයි
ඇඳ වියල ලඟ අඬ සඳින් දිදුලන
මළ තාරකාවක සිහින කැටි වුන
මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි
හඬන්නට කිසිදා නොදැන සිටි මට
මලපොත කියා දී නොකියාම ගිය
මේ කඳුලු...
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා //
කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ...
මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට //
වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම්
වන මල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ...
මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ
පොළවේ උරුමේ කියමින්
බිලිදී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින්
සැනහේ ජය...
නිදුකාණනේ… නිදුකාණනේ
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ //
සිතෙන් සිතක රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවින් මුවග ගලනා නාග විස
උනුන් නසාලන අසිරි බලන්නට //
යොමා බුදු නෙත...
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ //
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ
රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ //
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව...
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ
අරුංගලේ දිස්නය ඇස් දෙකට අගේ
මාල පොටේ මුතු අමුණා මුවග අගේ
දෙපෝ දාට අහසේ තරු...
පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුණා
ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපන් මං එනතුරු සෙලෙස්තිනා
කොළඹ රටේ ඉපදුනාට මටම ඔබින...
පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින්...
පවින් මා මුදා ගත් පින නුඹට අත්වේවී
ලඳුනි කරුණා ගුණය ප්‍රේමය නොවන බව වැටහේ
පවින් මා මුදාගත් පින නුඹට අත්වේ
අසාර වූ මා ජීවිතේ දළු දමා නැගි ආදරේ
නියෙන් සිඳලන්නෙමි නොයෙන්නෙම යන්නෙමි
ඔබට සුබ...