SORT LYRICS BY NAME:

Sunil Edirisinghe - සුනිල් එදිරිසිංහ

Showing all 71 lyrics belongs to the artist.
කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සොබා මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා මල් ගෝමර පිපුණු...
ලෙන්චිනා මගෙ නංගියේ ඇයි ගංතෙරට වී ගොම්මනේ // පෙත්තරේ ලඟ පැන් තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු වලාකුළු චන්ද්‍රයා සේ පායලා ලෙන්චිනා ඇති වැඩ කලා දැන් ගෙදර යං කළුවර වුණා ලෙන්චිනා මගෙ......
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි නුඹ සඳක් වෙලා පායා මට එළිය වුණු වගයි නුඹ සඳක් සේම බැස යයි මට ඉතිරි කළුවරයි මගෙ මතක එපමණයි මා ඉතින්... සඳ එළිය අයිති...
මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමින් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ නුඹ මූදුකරේ තනියෙන් යස ඉසුරු අරන් සුදු මහත්වරුන් ඒරොප්පෙ ඉඳන් ඇවිදින් මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි නුඹ නොදැක්ක...
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල්මනේ එපා හිඳින්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න විරසක සුසුම් මහගෙයි පුරා...
මල් වට්ටියක් වෙන්දේසියක් පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක් මල් වට්ටියක්... // පිනට දහමට නුහුරු අතහිත දුකට පිහිටට නොහිටි නෙත සිත තරඟයට වැද උනුන් සිත්...
මලක් සේ හිනැහිලා දුව වැඩෙන හැටි බලා බයත් හිතෙනව මැණිකේ ගණ අඳුර බෝවෙලා ගොදුරු සොයනා රුදුරු නොමිනිසුන්ගෙන් මුදා දෙනෙත් සේ රැක ගනිමු පුතුට මඟ පෙන්නලා පිපෙන මුත් රුව දරා සුවඳ නැති මල් පවා නොවටිනා...
මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ // හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ මලට කලින් අපි තැලිලයි පූදින මල්...
මල්ලියේ නරක මිතුරන් පිලිගන්න එපා.. නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා.. බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා.. හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා.. දළදා මැදුරේ තේවා හඩ රැව්දෙනවා.. කල පව් මතක් වී දෑසම...
මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ මුදු සීත සුලඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ // මේ සෙනෙහෙ කන්ද නුඹේ හිතට බර වැඩි වුණු හින්දා // මගෙ පැතුම් කන්ද නුඹෙ පාමුල විසිරුණිදෝ...