SORT LYRICS BY NAME:

Kasun Kalhara - කසුන් කල්හාර

Showing all 28 lyrics belongs to the artist.
ඔබෙ සිත මා සිත වෙන් කළ සිතුවිලි සංගිලි පාලම ඒ මේ අත වැනෙනා චකිතය සිත තනනා ඇඟ සමබර කර එන්නෙ කොහොමද හමනා විට ආදරේ කුණාටුව ඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑ ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී මා...
රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු නොපිපි මල සොයනවා මුවා වී ඉන්න එපා හරි සීතයි සීතලයි පින්න සිප ගන්න බයෙන් මහ පොළොව පිණි බින්දු හඬනවා නිම්නාද දී දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල...
ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ විදගන්න ඒ සිසිල ම සිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වහි අරන් සඳ මිතුරි සිත මිහිරි කල මැනවි බිදු කදුලු පිනි පොකුරු කල මැනවි... මට මම ම වී ඉන්න ලොකෙන්...
සඳ ඕනා නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ මාෂා සොයා තාමත් නොයා බලා හිඳී මේ...
සොදුරු සිතුවම් - කුරුළු ගී වැල් සුවඳ මල් රොන් - සිහිල් නලරැල් එක මිටින් ගෙනැවී... ඔබේ හි‍‍‍තේ ඉහිරමි...// මේ දාහයේ දාඩියරේ හිරුගේ මඟ අවුරා... සද ගෙනැත් තබමින් සද එලිය නාමින්... සොදුරු...
සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද... තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද එයා ඔබද යලි හමුවෙන්න එනවද...// ලැජ්ජාවට දෝ...අහක බලන්නේ හුරතලයට දෝ මුහුණ වහන්නේ තරහ...
වළාකුලක් වී නිල් අහසේ// පාවී යන්නම් නිදහසේ සුළඟේ// මදු බදුන් පිරී ඉතිරී ඈ රුව බොදවී මැකී යයි රෑ අදුරේ සාගරයේ වෙරලේ පාවී යන්නම් නිදහසේ සුලගේ පාවී යන්නම් නිදහසේ සුලගේ වලා කුලක් වී නිල්...
වැස්ස නුඹ හැඩයි මා හෙමි හෙමින් තෙමන්න තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමි /// හිඳින්නම්... උණුහුමට මතක නැද්ද මා ඇවිත් සොයාගන්න සීතල සීතල හාදුවට වෙනස් වෙන්න... සුළඟ හැංගුනාද මට නොකියා හොරෙන්...