SORT LYRICS BY NAME:

Api Kawruda - Wayo

අපි කවුරුද - වායෝ

සී සී කඩ විසිරුනු සිතිවිලි,
දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ.. නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියාම,
සිහින ආකරේක වැටුනා වගේ.. නිමක් නෑ

මෙහොතින් මොහොතට ගෙවනා කාලය..
දැනෙනවා කාටත් එක විදිහට..
ගිනියම් ඉර, සඳ සිසිලස,
අතරේ හොයනවා හොයනවා මේ, අපි කවුරුද..
ගීයකි ලොව, සිතුවම් කර,
අතරේ අහනවා බලනවා මේ, අපි කවුරුද..

ඉර බැසයන ගොම්මන් යාමේ,
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..
ගලා හැලෙන රිද්මේ නැහැවි,
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි.. සුලඟ සේ

මොහොතින් මොහොතට....

ගිනියම් ඉර....
Song title: Api Kawruda The author: Senaka Batagoda The singer: Wayo Submitted by: Site Administrator