SORT LYRICS BY NAME:

Rudhuru Thuru Wadhulee - Sunil Edirisinghe

රුදුරු තුරු වඳුලේ - සුනිල් එදිරිසිංහ

රුදුරු තුරු වඳුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ
රෝස කුසුම මගේ

මහදේ රන් සුඹුකේ ඔබ තබනා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විදිමින් ඉදිමි සැමදා
දෑස වැසෙන තුරා
දෑස වැසෙන තුරා

රුදුරු තුරු වඳුලේ...

මිහිරී රූ සිරි - මිහිරී ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී මුදුමතී
සිත සැනසේ ඔබ දසුනින්

රුදුරු තුරු වඳුලේ...
Song title: Rudhuru Thuru Wadhulee The author: Kalo Fonseka The singer: Sunil Edirisinghe Submitted by: Site Administrator