Sandath Irath Nathi - Sunil Edirisinghe
සඳත් ඉරත් නැති - සුනිල් එදිරිසිංහ
සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්...
ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
මිනිස්පුරේ ඇයි තනියක්...//
ගලා ගලායන ගඟේ පිරී දිය
ඇලේ දොලේ ඇසුරට වී
සිනාසිසි වන පෙතේ හිදී
රස දිදි රුවන් තුඩ ඇතිරී...
සඳත් ඉරත් නැති...//
සොබා දමේ දැඩි සිහිල් නිසංසල
සුවේ විදි ලොව සිතුසේ...
ඔබේ මගේ රැල බෙදී බිදීයන
සුළං කැරැල්ලේ දුකසේ...
සඳත් ඉරත් නැති...//
Song title: Sandath Irath Nathi
The author: Unknown
The singer: Sunil Edirisinghe
Submitted by: Site Administrator