Asuweeda Kawrun - Sunil Edirisinghe
ඇසුවේද කවුරුන් - සුනිල් එදිරිසිංහ
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක් //
සතුටේ උපත කඳුලයි සදා
හද වේදනා දෝතින් ගෙනා //
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා
ඇසුවේද කවුරුන් හෝ …
පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන් //
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්
ඇසුවේද කවුරුන් හෝ … //
Song title: Asuweeda Kawrun
The author: Unknown
The singer: Sunil Edirisinghe
Submitted by: Site Administrator