SORT LYRICS BY NAME:

Sunilwan Nuwan Yuga - Somathilaka Jayamaha

සුනිල්වන් නුවන් යුග - සෝමතිලක ජයමහ

සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගෑලූ කදුලු ගංගාවෙ ඈය දෑන් කිදීලා
ඔබේ වරය දෙනු මෑනවි තව දුක නොදීලා
හෑදූ මව්නි පියතුමනි කරුණාව පාලා

මට මේක දග ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කදුල එක සේ දරා මo
සෑනසී සිටින්නෙම්ද ඈගෙ දුක බලා දෑන්
සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

සුනිල්වන් නුවන් යුග…..

රජ දහන වෑලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයේ ඈගෙ හඩ නොවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු උනාදෙන්

සුනිල්වන් නුවන් යුග……
Song title: Sunilwan Nuwan Yuga The author: Unknown The singer: Somathilaka Jayamaha Submitted by: Site Administrator