SORT LYRICS BY NAME:

Sudu Watha Kamale - Priya Suriyasena

සුදු වත කමලේ - ප්‍රියා සූරියසේන

සුදු වත කමලේ
වතු සුදු මල් පෙති
උපමාවන් සසැඳේ
නෙත් සර බිඟු පැටලේ
වසන්තියේ
වසන්තියේ..

හිරු සඳ දියරෙන් තරු පෙළ නැහැවී
ඔබේ හිනා මල් පිපෙන පැයේ
නෙත ගැටෙනා විට සවනට ඇසුනා
හද ගැහෙනා රාවේ..

සුදු වත කමලේ...

අතිනත බැඳුණත් හදවත හඳුනා
ඇස රැඳුනේ ඔබ බාල වියේ
අද ඇය කොතැනද ඒ රුව නොමැකේ
පෙම් හසරැළි පවුරේ..

සුදු වත කමලේ...
Song title: Sudu Watha Kamale The author: Unknown The singer: Priya Suriyasena Submitted by: Site Administrator