SORT LYRICS BY NAME:

Anjalika - Nalin Perera

අංජලීකා - නලින් පෙරේරා

මල මිලින වෙලා
මුඳු සුවඳ ගලා
මගේ ලොවම වෙලා
ඇත තවමත් අංජලිකා

සඳ නැතද රැයේ
නිල් සළුපිලියෙන්
සුරඟනක වෙසින්
ඔබ තමත් හිනැහෙනවා

අංජලීකා..

මට පෙනෙන දුරින්
මට ඇහෙන සරින්
තවමත් ඔබ සිටී බලා
මද සිනහා මුවින්
තවමත් මෙගේ අංජලිකා

අංජලීකා...
Song title: Anjalika The author: Unknown The singer: Nalin Perera Submitted by: Site Administrator