SORT LYRICS BY NAME:

Dasin Paa - Lahiru Perera

දෑසින් පෑ - ලහිරු පෙරේරා

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්//
නෙතේ වෙලී හදේ අදෙව් ලඳේ

දෑසින් පෑ............................

පැතූ පැතුම් ඔබෙන් සදා විඳීම් සුවෙන්//
අතේ වෙලී ලඟිම් රැඳෙන් මගේ

දෑසින් පෑ............................

Song title: Dasin Paa The author: Unknown The singer: Lahiru Perera Submitted by: Site Administrator