Wassa Numba Hadai - Kasun Kalhara
වැස්ස නුඹ හැඩයි - කසුන් කල්හාර
වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න
තෙමි තෙමි තෙමි
තෙමි තෙමි තෙමි ///
හිඳින්නම්...
උණුහුමට මතක නැද්ද
මා ඇවිත් සොයාගන්න
සීතල සීතල
හාදුවට වෙනස් වෙන්න...
සුළඟ හැංගුනාද
මට නොකියා හොරෙන් එන්න
කරුවල කරුවල
හීනය පාට කරන්න...
Song title: Wassa Numba Hadai
The author: Unknown
The singer: Kasun Kalhara
Submitted by: Site Administrator