SORT LYRICS BY NAME:

Madu Chandra Yaame - Kasun Kalhara

මධු චන්ද්‍රයාමේ මෝදුවේ - කසුන් කල්හාර

ආ.............ආ....ආ......
ආ.............ආ....ආ......

මධු චන්ද්‍රයාමේ මෝදුවේ
උන්මාදනීය රාත්‍රියේ...
අනංග දෙවොලේ
දල්වා ඇති පහන් නිවී...
මධු චන්ද්‍රයා මේ මෝදු වේ...
මධු චන්ද්‍රයා මේ මෝදු වේ..

වරල සිකිපිල් සිඹින සලමින්
නයන නිළුපුල් සුවද ඉසිමින්
උරමඩල සියපත වතින් නිති සරසා
මිලාන හදවත තුරු සිරින් සදමු...

දෙතොල මී..විත අමා පුදමින්
දෙතන කැලසින් පවස නිවමින්
සිරියහන සුවහස් දමා පුළු උකුලේ..
පතිකුලය සුමිහිරිය සදා රැක ගනිමු..
Song title: Madu Chandra Yaame The author: Unknown The singer: Kasun Kalhara Submitted by: Site Administrator