Kandulal Sala - Jothipala H.R
කඳුලැල් සලා - ජෝතිපාල H.R.
කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවිලා ඔබේ
ඇයි මිහිරියේ කිව මැන කල්පනා ලොවේ..//
මතුවේ සිහින් සුසුම් රැළි අද විල් දියේ මාගේ
කිසිවත් ලොවේ වෙනත් නැත මට - ඔබ තරම් මගේ
රැජිණ ඔබයි උදාරියේ- මගේ දිළිඳු ලෝකයේ
මා වෙසෙනා තුරු ලොවේ - ඔබ කිසිදිනෙක තනි නොවේ
හමුවන්න එන්න ප්‍රොයේ - අද මෙන් මතුදා මේ භවේ
පිළිගන්න මා රජෙක් ලෙස - සනසා දයාවියේ
Song title: Kandulal Sala
The author: Unknown
The singer: Jothipala H.r
Submitted by: Site Administrator